Get Mystery Box with random crypto!

2021 eChem.lk | General Revision

Telegram kanalining logotibi echem2021 — 2021 eChem.lk | General Revision 2
Telegram kanalining logotibi echem2021 — 2021 eChem.lk | General Revision
Kanal manzili: @echem2021
Toifalar: Taʼlim
Til: Oʻzbek tili
Obunachilar: 2.45K
Kanalning ta’rifi

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
2017 උසස්පෙළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ සිව්වෙනියා

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


Oxirgi xabar 4

2022-05-20 11:01:23 ඉස්සරහට පිටරටකට යන්නවත් බැරිවෙයිද කියලා ළමයි බය වෙලා ඉන්නවා කියලා තේරුණා group එකේ ගියපු කතාවක් දැක්කම.

අංක 1, medicine හෝ engineering degree එකක් තියාගෙන නම් එහෙම බැරිවෙන්නේ නෑ. හැබැයි වඩා වැදගත් කාරණාව ඒක නෙවෙයි,

ළමයි ඔයාලා අපි කාටවත් පිටරට යන්න ඕන වෙන්නේ නෑ. මේ රට අපිට හදන්න පුළුවන්. ඔක්කොම දූවිලි වෙලා යන්න සමතලා වුණ ජපානෙට පුළුවන් වුණා නම් අපිට බැරි වෙන්න හේතුවක් නෑනේ. එච්චරට කෙලවෙලා නෑ අපිට. මේ කියන්නේ ඔයාලව motivate කරන්න නෙවෙයි. ඇත්තටම මේක හදන්න පුළුවන් කියලා විශ්වාස කරන නිසා. මේක වෙනස් වෙනවා. හැබැයි කවුරුත් කරන්නේ නෑ, අපිම කරන්න ඕන. ඔයාලට ඇත්තටම මේ වෙලාවේ ඒ ගැන කරන්න පුළුවන් දෙයක් නෑ. මේ පාරින් හරියට exam එක ගොඩදාගෙන එන්න. ඊට පස්සේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි හැමදාම හිතන්නේ අපිට ඉතිං ඔව්වා වෙනස් කරන්න බෑනේ කියලා. අපි පොඩි මිනිස්සු කියලා. එහෙම එකක් නෑ. කරන්න ඕන දේවල් ටික තේරුම් අරන් කරොත් අපිටම තමයි මේක වෙනස් කරන්න පුළුවන්. දැනටම අපිත් පුළුවන් පොඩි පොඩි වැඩ පටන් අරගෙන තියෙනවා. ඒවා තව යනකොට ලොකු වැඩ වෙයි. තව අවුරුද්දකින් ඔයාලටත් පුළුවන් ඒවට හවුල් වෙන්න. කොහොමත් මේක අවුරුද්දෙන් දෙකෙන් හැදෙන් නෑ. තව කල් යනවා. හැබැයි අනිවාර්යයෙන්ම හැදෙනවා. හැදෙනවා නෙවෙයි හදනවා.

~ අමිල දසනායක | echem.lk
1.1K views08:01
Ochish/sharhlash
2022-05-15 08:50:17
1.6K views05:50
Ochish/sharhlash
2022-05-13 05:36:49
මේ වගේ උපරිම අමාරු කාලෙක හිත එක තැනක තියාගෙන වැඩ කරන්න අනුගමනය කරන්න පුළුවන් විශේෂ උපක්‍රම පිළිබඳව සාකච්ඡා කරන එකයි meeting එකේ අරමුණ වෙන්නේ. Links ඒ වෙලාවට telegram channels හරහා ලබාදෙනවා.

2022AL : https://t.me/echem2022GR
2023AL : https://t.me/echem2023
2021O/L : https://t.me/echem2024

සියළුම A/L ළමයින්ට වගේම තව දවස් 10කින් O/L කරන ළමයින්ටත් වැදගත් නිසා යාලුවෝ, නංගිලා, මල්ලිලා හැමෝටම මේ ගැන කියන්න. අතඇරලා දාලා ඉන්න කවුරුහරි මේ නිසා ටිකක් හරි උනන්දුවෙන් වැඩ කරන්න ගන්නවා නම් ඒක ගොඩක් ලොකු දෙයක්.

මොන ප්‍රශ්න කොයි විදිහට ආවත් පුළුවන් උත්තර සේරම හොයාගෙන අපි ඉස්සරහට යමු. කොහොමහරි මේ පටන්ගත්ත වැඩේ ඉවර කරමු. මොන විදිහට කරන්න වෙයිද කියන එක දන්නේ නෑ, හැබැයි කොහොමහරි කරනවා කියන එක දන්නවා.
1.1K views02:36
Ochish/sharhlash
2022-05-11 10:35:01
2022A/L Revision | ශක්ති විද්‍යාව (Unit 05) ආරම්භය

නවක සිසුන්ට නොමිලේ සහභාගී විය හැක.

නව නිර්දේශය යටතේ ශක්ති විද්‍යාව පාඩමට වෙන් වන ලකුණු ප්‍රමාණය ඉහළ ගොස් ඇත. වැඩි විස්තර අද පන්තියේ දී…

අද සවස 7.30 - 9.30
Zoom link : https://us02web.zoom.us/j/82372771536?pwd=cjNUbVhIai8rRFhIa0h1Q2tEeGtoUT09
නිබන්ධන ලබාගැනීමට - https://t.me/echem2022GR

Chemistry | අමිල දසනායක
841 views07:35
Ochish/sharhlash