Get Mystery Box with random crypto!

2021 eChem.lk | General Revision

Telegram kanalining logotibi echem2021 — 2021 eChem.lk | General Revision 2
Telegram kanalining logotibi echem2021 — 2021 eChem.lk | General Revision
Kanal manzili: @echem2021
Toifalar: Taʼlim
Til: Oʻzbek tili
Obunachilar: 2.45K
Kanalning ta’rifi

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
2017 උසස්පෙළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ සිව්වෙනියා

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


Oxirgi xabar 2

2022-07-25 04:17:57
Electro Chemistry | DAY 1

Morning Session - පෙ.ව.7.00 සිට 9.00 දක්වා

Zoom Link: https://us02web.zoom.us/j/88061465597?pwd=a3dhVWVvUXhtRkErWWd4eW1SUmRTUT09

අද පන්තියේ සාකච්ඡා කෙරෙන කොටස්

විද්‍යුත් රසායනය හැඳින්වීම
ලෝහ - ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ
ලෝහ - අද්‍රාව්‍ය ලෝහ ලවණ ඉලෙක්ට්‍රෝඩ

නිබන්ධන : https://t.me/echem2022GR/931
ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා Telegram Discussion Group: https://t.me/echem2022

CHEMISTRY | අමිල දසනායක
800 views01:17
Ochish/sharhlash
2022-07-23 20:33:36

704 views17:33
Ochish/sharhlash
2022-07-23 11:22:58
2022 Theory, Revision හැමෝටම
13 වන ඒකකය, දින 6ක් තුළ
සම්පූර්ණයෙන්ම නොමිලේ


ජූලි 25 සිට ඇරඹෙන විද්‍යුත් රසායනය නොමිලේ සම්මන්ත්‍රණ මාලාව පිළිබඳව දැනුවත් කිරීමේ video එක අද රාත්‍රියේ බලාපොරොත්තු වන්න.

Telegram Group: https://t.me/echem2022

Rank හදන්නයි F A කරන්නයි දෙකම පුළුවන් එකම පන්තිය

විමසීම් - 071 063 38 38
www.echem.lk
788 views08:22
Ochish/sharhlash
2022-07-14 10:14:46
A/L ඉවර කරපු ළමයින්ට අවස්ථාවක්... Chemistry Papers, Tutes type කරන්න තියෙන්නේ
4.3K views07:14
Ochish/sharhlash
2022-07-08 22:14:21 අරගලයට යනවද?

~ අමිල දසනායක | Chemistry
2022.07.09
160 views19:14
Ochish/sharhlash
2022-07-07 15:44:46
2022 Paper Class | Season 3

Season 3 - Trial MCQ Paper FREE

සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රය සිදු කිරීමට: https://forms.gle/Gz6K9JPSFYS4c1rg6

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රට සිදු කිරීමට: https://forms.gle/5nJ5iKQxgHEoA2Hn6

Season 3 ජූලි දෙවන සතියේ සිට ආරම්භ වන අතර ඊට පෙර පුහුණුවක් වශයෙන් මෙම බහුවරණ ප්‍රශ්න පත්‍රය සිදුකෙරේ. සියළුම සිසුන් ජූලි 10 ඉරිදා ප.ව.10.00ට පෙර මෙය සිදුකර අවසන් කරන්න. මෙම ප්‍රශ්න පත්‍රයේ ලකුණු නිකුත් කිරීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ලබාදීම (පටිගත කළ video එකක් ලෙස) ජූලි 10 රාත්‍රියේදී සිදුකෙරෙනු ඇත.

Paper Class season 3 සඳහා අලුතින් සිසුන් බඳවාගැනීම සිදුවන අතර ඊට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් ද මෙම ප්‍රශ්න පත්‍රය සිදුකර තමාගේ මට්ටම පරික්ෂා කරගන්න. මිතුරන් දැනුවත් කරන්න.

Telegram channel: https://t.me/echempaper2022

Chemistry | අමිල දසනායක
206 views12:44
Ochish/sharhlash
2022-07-04 17:00:49
හෙට තමයි දවස ළමයි

සුසිප්වන් ළමයි පුළුවන් තරම් භෞතිකව සම්බන්ධ වෙන්න.
නුගේගොඩ රොටරි පන්තියේ ළමයි සහ Online පන්තියේ ළමයි Zoom එකෙන් join වෙන්න. භෞතිකව එන්න බැරිවෙන සුසිප්වන් පන්තියේ ළමයිනුත් online එන්න.

Tutes: https://t.me/echem2022GR/779

එක දවසින් මතක හිටින්නම වැඩේ ඉවර දෙනවා, යාලුවෝ හැමෝටම කියන්න.
368 views14:00
Ochish/sharhlash
2022-06-18 20:34:16 ඇබෑර්තු ඇත
756 views17:34
Ochish/sharhlash
2022-06-11 09:29:47
Telegram : https://t.me/echem2024

පසුගිය වසරේ පමණක් සිසුන් 160ක කණ්ඩායමකින් දිවයිනේ 2,4 ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයින් 2ක්, දෙවනියන් 3ක් සහ තෙවනියෙක් නිර්මාණය කළ පන්තිය

ලංකාවේ ඉහළම A ප්‍රතිශතය සහිත පන්තිය

දිවයිනේ කෙටිම කාලයකින් වැඩිම ජනප්‍රියත්වයකට පත්වූ රසායන විද්‍යාව පන්තිය

Links telegram හරහා ලබාදීම සිදුවේ.

පළමු දිනය මඟහැරුණු සිසුන් සවස පන්තියට පෙර පහත link එක හරහා එය අධ්‍යනය කරන්න.




සවස පන්තියට පෙර සියළුම සිසුන් O/L to A/L ප්‍රශ්න මාලාව අවසන් කරන්න. (https://t.me/echem2024/153)

මිතුරන් දැනුවත් කරන්න.
862 views06:29
Ochish/sharhlash
2022-06-07 07:18:49 2022 Revision | 16 කාණ්ඩය ආරම්භය |

ජූනි 7 දහවල් 1.00 සිට 5.00 දක්වා

Zoom link: https://us02web.zoom.us/j/88202759689?pwd=NXpYZ3dLbU02b1lWRXZpTWtzc0wxdz09

නිබන්ධන ලබාගැනීමට: https://t.me/echem2022GR/620

Discussion Group: https://t.me/echem2022

මිතුරන් දැනුවත් කරන්න.
827 views04:18
Ochish/sharhlash