Get Mystery Box with random crypto!

2022 Paper Class | Season 3 Season 3 - Trial MCQ Paper FREE | 2021 eChem.lk | General Revision

2022 Paper Class | Season 3

Season 3 - Trial MCQ Paper FREE

සිංහල මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රය සිදු කිරීමට: https://forms.gle/Gz6K9JPSFYS4c1rg6

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රට සිදු කිරීමට: https://forms.gle/5nJ5iKQxgHEoA2Hn6

Season 3 ජූලි දෙවන සතියේ සිට ආරම්භ වන අතර ඊට පෙර පුහුණුවක් වශයෙන් මෙම බහුවරණ ප්‍රශ්න පත්‍රය සිදුකෙරේ. සියළුම සිසුන් ජූලි 10 ඉරිදා ප.ව.10.00ට පෙර මෙය සිදුකර අවසන් කරන්න. මෙම ප්‍රශ්න පත්‍රයේ ලකුණු නිකුත් කිරීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ලබාදීම (පටිගත කළ video එකක් ලෙස) ජූලි 10 රාත්‍රියේදී සිදුකෙරෙනු ඇත.

Paper Class season 3 සඳහා අලුතින් සිසුන් බඳවාගැනීම සිදුවන අතර ඊට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් ද මෙම ප්‍රශ්න පත්‍රය සිදුකර තමාගේ මට්ටම පරික්ෂා කරගන්න. මිතුරන් දැනුවත් කරන්න.

Telegram channel: https://t.me/echempaper2022

Chemistry | අමිල දසනායක