Get Mystery Box with random crypto!

ළමයි, පහළින් තියෙන්නේ මගේ telegram link එක. Results අවුල් වුණ | 2021 eChem.lk | General Revision

ළමයි, පහළින් තියෙන්නේ මගේ telegram link එක. Results අවුල් වුණ ළමයි මේ වෙලාවේ හිතේ තියෙන ඕනම දෙයක් ඒකට message එකක් විදිහට එවන්න. අනිවාර්යයෙන්ම සේරම කියවනවා. හැම එකටම උත්තරයක් දෙන්න බැරි වෙයි. ඒත් ඉස්සරහට පන්ති වලදී සහ meetings වලදී ඒ දේවල් ගැන උපදෙස් දෙන්නම්.

@Amila_Dasanayake