Get Mystery Box with random crypto!

2024 පන්ති ගැන අහපු ළමයි, facebook ඉන්න අයට පහළින් තියෙන link | 2021 eChem.lk | General Revision

2024 පන්ති ගැන අහපු ළමයි,
facebook ඉන්න අයට පහළින් තියෙන link එකෙන් ගිහින් තොරතුරු දැනගන්න පුළුවන්.

https://www.facebook.com/106242121258109/posts/pfbid0gUys9yUAGvLc2UcU6KZ5jaRoWykGmokGPnUfRaekhBhumUV2K9EbNFntbw82S9RVl/?d=n

කැමති අයට පුළුවන් ඇත්තටම අපේ පන්තිය ගැන හිතෙන දෙයක් comment කරන්න. මොකද කවදත් අපේ පන්ති ප්‍රචාරණය වුණේ TV ads, posters, cutout වලින් නෙවෙයි ළමයින්ගේම මාර්ගයෙන්.