Get Mystery Box with random crypto!

2022 Online Revision පන්තියේ හෙට දවසින් 13,14 කාණ්ඩ දෙකම අවසන් | 2021 eChem.lk | General Revision

2022 Online Revision පන්තියේ හෙට දවසින් 13,14 කාණ්ඩ දෙකම අවසන් කරනවා. ලබන මාසේ ඉඳන් අලුතින් පන්ති එන්න බලන් ඉන්න ළමයි ඉන්නවා නම් හෙට free එන්න පුළුවන්.

Zoom Links සහ Tutes වල PDFs හෙට උදේට telegram channel එක හරහා ලබාදෙනවා.
https://t.me/echem2022GR

ජූනි මාසේ අලුතින් එන ළමයින්ට මැයි වල කරපු inorganic කොටස් නොමිලේ ලබාගන්න පුළුවන්.