Get Mystery Box with random crypto!

හැමෝම දන්න විදිහට 2021 උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. හ | 2021 eChem.lk | General Revision

හැමෝම දන්න විදිහට 2021 උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. හොඳ ප්‍රතිඵල සමරන්න කලින් මේ වතාවේ තමන්ට ඕන වුණ මට්ටමේ ප්‍රතිඵලයකට යන්න බැරි වුණ ළමයි එක්ක සහ දෙමව්පියන් එක්ක කතා කරලා ඉස්සරහ සැලසුම් කරන්න ඕන.

ඒ වෙනුවෙන් අද හවස 8.30ට, හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.

වැටෙන්න එපා ළමයි, අපි ඉන්නවා...