Get Mystery Box with random crypto!

හෙට තමයි දවස ළමයි සුසිප්වන් ළමයි පුළුවන් තරම් භෞතිකව සම්බන්ධ | 2021 eChem.lk | General Revision

හෙට තමයි දවස ළමයි

සුසිප්වන් ළමයි පුළුවන් තරම් භෞතිකව සම්බන්ධ වෙන්න.
නුගේගොඩ රොටරි පන්තියේ ළමයි සහ Online පන්තියේ ළමයි Zoom එකෙන් join වෙන්න. භෞතිකව එන්න බැරිවෙන සුසිප්වන් පන්තියේ ළමයිනුත් online එන්න.

Tutes: https://t.me/echem2022GR/779

එක දවසින් මතක හිටින්නම වැඩේ ඉවර දෙනවා, යාලුවෝ හැමෝටම කියන්න.