Get Mystery Box with random crypto!

මේ වගේ උපරිම අමාරු කාලෙක හිත එක තැනක තියාගෙන වැඩ කරන්න අනුගමනය | 2021 eChem.lk | General Revision

මේ වගේ උපරිම අමාරු කාලෙක හිත එක තැනක තියාගෙන වැඩ කරන්න අනුගමනය කරන්න පුළුවන් විශේෂ උපක්‍රම පිළිබඳව සාකච්ඡා කරන එකයි meeting එකේ අරමුණ වෙන්නේ. Links ඒ වෙලාවට telegram channels හරහා ලබාදෙනවා.

2022AL : https://t.me/echem2022GR
2023AL : https://t.me/echem2023
2021O/L : https://t.me/echem2024

සියළුම A/L ළමයින්ට වගේම තව දවස් 10කින් O/L කරන ළමයින්ටත් වැදගත් නිසා යාලුවෝ, නංගිලා, මල්ලිලා හැමෝටම මේ ගැන කියන්න. අතඇරලා දාලා ඉන්න කවුරුහරි මේ නිසා ටිකක් හරි උනන්දුවෙන් වැඩ කරන්න ගන්නවා නම් ඒක ගොඩක් ලොකු දෙයක්.

මොන ප්‍රශ්න කොයි විදිහට ආවත් පුළුවන් උත්තර සේරම හොයාගෙන අපි ඉස්සරහට යමු. කොහොමහරි මේ පටන්ගත්ත වැඩේ ඉවර කරමු. මොන විදිහට කරන්න වෙයිද කියන එක දන්නේ නෑ, හැබැයි කොහොමහරි කරනවා කියන එක දන්නවා.