Get Mystery Box with random crypto!

*ළමායි හෙට 2022 A/L batch එකේ සාමාන්‍ය පොදු පරීක්ෂණය පැවැත්වෙන | A/L පොදු පරීක්ෂණය 2022

*ළමායි හෙට 2022 A/L batch එකේ සාමාන්‍ය පොදු පරීක්ෂණය පැවැත්වෙනව.... මන් හිතනව ඔයාලට අපෙන් පොඩි හරි දැනුමක් ලැබෙන්න ඇති කියල..මේ ලැබුන දැනුමෙන් ඔයාලට ලකුනු 30 කට වඩා ගන්න එක අමාරු වැඩක් නෙවෙයි.... ගණිත ගැටලු විසදීම සම්බන්ධව youtube tutorial අපි දාල ඇති ඒව්ත් බලාගන්න.. ඊට අමතරව තර්ක කිරීමේ හැකියාවත් මේකට අවශ්‍ය වෙනව අහල තියෙන ප්‍රශ්නෙ හොදින් කියවන්න.. නිරවුල් මනසකින් පේපරේ කරන්න... හැමෝම හොදට වැඩේ කරන්න තව අවශ්‍ය දෙයක් තියෙනව නම් කියන්න....*